Latest Movie :

හෙරොයින් (Heroine – 2012)

කතාව:

කරීනා කපූර් හා අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත  නිරුපනය කරන හෙරොයින්  චිත්‍රපටය හින්දි චිත්‍රපටය  අතරින් වෙනස්ම තේමාවක් යටතේ තිරගතවුණු චිත්‍රපටියක්.බොලිවූඩ් නැත්නම් හින්දි සිනමාවේ නොදුටු පැත්තක් ගැන තමයි මේකෙන් කතාකරන්නේ .මාහි අරෝරා කියන සිනමා නිළිය හා ආර්යන් කියන සිනමා නළුවා අතර ඇතිවන සම්බන්ධයත් , සිනමා නළුනිළියන්ට  ඇතිකරන දේශපාලන බලපෑම ,ඔවුන්ට තම සිනමා දිවියේ මුහණ දීමට සිදුවන බාධා වගේම  මාහි අරෝරා හා  ආර්යන්ගේ සැබෑ ජීවිතයේ ඔවුනට මුහුණ දීමට සිදුවන සිදුවීම් ගැනත් කතා කරන මේ ලස්සන චිත්‍රපටිය බලන්න පහල තියන ලින්ක් එකෙන් භාගත කර ගන්න
නිකුත් වූ දිනය :සැප්තැම්බර් 20, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 5.9

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: හින්දි, නාට්‍යමය


 
Screen caps
 


 
 

IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගතයි
Share this article :

Post a Comment

 
Copyright © 2011. Moviehutlk බොක්ස් ඔෆිස් සිනමා කරලිය - All Rights Reserved
Proudly powered by Blogger