රෙස්ලින් බලන අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු තවත් සුපිරි තරඟාවලියක් දෙන්නයි යන්නේ.පසුගිය ඉරිදා පවත් වුනු මේ තරඟාවලියේ සුපිරි තරු රැසක් ඉන්න නියම තරග ටිකක් තියනවා.ඉතින් වැඩි විස්තර ඕනේ නෑනේ තියන තරඟ ටික පහලින් දාලා තියනවා.භාගෙනම බලන්නකෝ
- ජෝන් සීනා සහ රේබැක් අතර තරඟය
- බ්රෝක් ලෙන්සර් සහ ට්‍රිපල් එච් අතර තරඟය
- ඇල්බර්ටෝ ඩෙල් රියෝ සහ ජැක් ස්වගර් අතර තරඟය
- ඩීන් ඇම්බ්‍රෝස් සහ කොෆී කිංග්ස්ටන් අතර තරඟය
- ද ශීල්ඩ් සහ ටීම් හෙළ නෝ අතර තරඟය
- ශේමස් සහ මාක් හෙන්රි අතර තරඟය
- රැන්ඩි ඔර්ටන් සහ බිග් ෂෝ අතර තරඟය
- ක්‍රිස් ජෙරිකෝ සහ ෆන්ඩන්ගෝ අතර තරඟය
- ද මිස් සහ කෝඩි රෝඩ්ස් අතර තරඟය
1.5 GB PDTV x264 කොපිය මෙතනින් බාගත කරගන්න! (Download)





















